නත්තල සැමරිමට දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය පවසයි. දින කිහිපයකට ප්රථම අන්තර්ජාලය ඔස්සේ නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන දේශිය සංචාරකයන් විසින් වෙන් කරගෙන ඇත. නත්තල් සැමරිමට නුවරඑලියට පැමිණි සංචාරකයන් වෙනුවෙන් නුවරඑලිය මහ නගර සභාව විසින් පහසුකම් […]