සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහා ම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත් කිරීම සිදු කරනු ලැබ ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පස් අවුරුදු ධූර කාලයක් සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කර ඇති බව ය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.