ප්‍රියමාලි වගේම සහන් හැංගුණේ කාකි සූට් අස්සේමද? – පොලිස් ලොක්කන්, චිත්‍රපට, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් කලාකරුවන් වෙනුවෙන් සුපිරි ප්‍රිය සාද – ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක සභාපතිවරයා, අධ්යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් සිදු කළ මහා පරිමාණ වංචාවක් – ආකර්ෂණීය පොලියක් ලබා දෙමින් ගනුදෙනුකරුවන් මුළා කරලා – පැරණි සී 90 යතුරු පැදියක් වෙනුවට පියාට බෙන්ස් මෝටර් රථයක් – සමාජ සත්කාරවලටත් අත දිග හැර වියදම් කරලා… මහා පරිමාණ මුදල් […]