පළාත් පාලන මැතිවරණයට අදාල නාමයෝජනා කැඳවිමේ දැන්වීම දිස්ත්රික් ලේකම්වරුන් මගින් නිකුත් කර ඇත. එම දැන්වීම පළකර දින 14කින් පසු දින තුන හමාරක කාලයක් එනම් ලබන 18 වනදා සිට 21 වනදා නාම යෝජනා බාර ගැනීමට නියමිතය. පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැදවා ඇත. අදාල ගැසට් නිවේදනය […]