ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් පිරිසක් ඉන් ඉල්ලා අස්වී තිබේ. එසේ ඉල්ලා අස් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන්නේ එස් බී දිසානායක, ධම්මික පෙරේරා, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්ය. ඒ අනුව පුරප්පාඩු වූ එම තනතුරු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, […]
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ සභාපති ලෙසත් පත් කරනු ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ පවසන්නේ, පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බවයි. ආර්ථික […]