ඊයේ (22) උදෑසන, කොළඹ වරාය ආශ්රිත මුහුදේ රැඳී සිටි කිඹුලෙකු වරාය අධිකාරියේ සේවකයින් විසින් අල්ලා ගනු ලැබිණ. ඒ වරාය අධිකාරියේ බණ්ඩාරනායක පාලම සහ හර්තාල් පාලම අසළ මුහුදේ සිටිය දී ය. කෙසේවෙතත්, වරාය අධිකාරියේ කම්කරුවන් විසින් යොදා තිබූ දැළකට මෙම කිඹුලා හසු වී ඇති අතර වරාය අධිකාරියේ සේවකයින් විසින් කිඹුලා දැළත් සමඟ […]