රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න හිඟ මුදලක් ජල බිල්පත් සඳහා ගෙවීමට ඇති පාර්ලිමේන්තු මන්ත්රිවරුන් 76 දෙනා අතරින් 15 දෙනකු රුපියල් ලක්ෂ 32ක හිඟ ජල බිල්පත් තිබියදී මියගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔවුන්ගෙන් අයවිය යුතු මුදල මේ තත්ත්වය තුළ අයකර ගැනීමේ අපහසුතාවක් උද්ගතව […]