ඉන්දියන් ආධාර මත බගවන්තලාව වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාස බේදා දිම පිලිබදව වෘත්තිය සමිති දෙකක සමාජිකයන් අතර ඇතිවු බහින් බස්විමක් දුර දිග යාමෙන් සිදුවු ගැටුමක් හේතුවෙන් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර තිදෙනකු රෝහල් ගත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව […]

සංක්‍රමණිකයින්ගේ ගණන වැඩි වීම නිසා කැනඩාවේ ජනගහනය මිලියනයකින් ඉහළ ගොස් තිබේ. කැනඩාවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ, 38,516,138ක්ව පැවති මේ වන විට 39,566,248ක් දක්වා ඉහළ ගොස් ඇති බව ය. එය 1957 වසරෙන් පසුව වාර්තා වූ වැඩි ම වාර්ෂික ජනගහන වර්ධන අනුපාතය වේ. මෙම ජනගහනය වැඩි වීමට 96%ක් බලපා ඇත්තේ, විදෙස් සංක්‍රමණිකයින් කැනඩාවට ගෙන්වා ගැනීම […]

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996ක් ඉදි කිරීමට චීනය සමග ගිවිසුම්ගත වීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන අතර ඊට අදාළ මූලික එකඟතාවලට දැනටමත් එළැඹ ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මූලික එකඟතාව සඳහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී පසුගිය දා සිදු කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.