නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු, එරටින් පිටුවහල් කර, අද (මැයි 9) උදෑසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත එවා තිබේ. ඔවුන් ඔස්ට්‍රේලියාවට අයත් ASY – 013 දරන ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.