නොරොච්චෝලේ බලාගාරයේ විෂ දුම් හේතුවෙන් අනුරාධපුර ශ්රී මහා බෝධියට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකාවේ ශ්රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් පවසයි. මෙම බලාගාරයේ විෂ අම්ල සහිත රැගත් වළාකුළු ශ්රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුරය දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතිනද ඔවුන් පෙන්වා දෙයි. මෙම විෂ වායුවෙන් බලාගාරය අසල […]