නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි. බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර එය ඉතා ඉක්මනින් විදුලි නිෂ්පාදනයට එක්කිරිමට නියමිතය. කෙසේ වෙතත් මෙම බිඳ වැටීම ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකරමින් කළමණාකරණ්‍ය කිරීමට විදුලි […]

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ මෙහෙයුම් ලබන නොවැම්බර් මස ආරම්භ කිරීම සඳහා පුහුණු පළපුරුදු විදුලි ඉන්ජිනේරුවන් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග ‘මව්බිම’ට සඳහන් කළේ ය. මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු එම ජනන යන්ත්‍රය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා දින 100ක කාලයක් නවතා ඇති අතර එම නඩත්තුව අවසන් වී […]

මෙගා වොට් 270ක් නිපදවන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද (08) අලුයම ක්‍රියා විරහිත වී තිබේ. නඩත්තු කටයුතු සඳහා ජුනි මාසයේදී තවත් ඒකකයක් (MW 270MW) වසා දැමීමත් සමඟම බලාගාරයේ විදුලි ජනන ඒකක තුනෙන් දැනට ක්‍රියාත්මක වන්නේ ඒකක එකක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.  

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඩ්‍රෝන යානාවක් අනවසරයෙන් ගුවන් ගත කළ සරසවි සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටින (22) හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා ඊයේ (05) රාත්‍රියේ දුම්රිය පොළ ආසන්නයේ ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කරමින් සිටියදී. බම්බලපිටිය ඕෂන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි ගුවන් හමුදා මුරපොළේ කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන […]

නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේදී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හෙට (14) දිනයේදී යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බලමණ්ඩලය පවසනවා. එහි නඩත්තු කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර, එමඟින් මෙගාවොට් 300 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙනවා. නොරොච්චෝලේ බලාගාරය මෙගාවොට් […]

නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ සේවකයෙක් මුහුදට වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (16) දහවල් කාලයේදී එම අනතුර සිදුවී ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලාගාරයේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්මික සහායක හර්ෂ හේමන්ත ප්‍රියසාද් යන අයෙකු ය. බලාගාරයේ ජැටියෙන් මුහුදට වැටී ඇති ඔහු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත. නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් දේහය සොයා මෙහෙයුමක් […]

නොරොච්චෝලේ යළි අක්‍රීය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බැවින් විදුලි කප්පාදුව තවදුරටත් වැඩි විය හැකි බවට විදුලි ඉංජිනේරුවරු අනතුරු අඟවති.ඔවුන් ඒ බව සඳහන් කළේ, ඊයේ තලවතුගොඩ පැවැත් වුණු විදුලි අර්බුදයට විසඳුමි සෙවීම සඳහා 43 වන සේනාංකය විසින් සංවිධානය කළ දේශනයකදීයි.මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.