ලංකා සතොස ආයතනයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කර තිබේ. එම ආයතනය නිවේදනය කළේ සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල් වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි. ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රු. 6කින්, කඩල කිලෝවක මිල රුපියල් 6කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින්, රතු කැකුළු […]

එකතු කළ අගය මත පනවන ලද බද්ද (සෙස්) ඊයේ (15 දා) සිට ක්‍රියාත්මක වීම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 […]

ඊයේ(31) දි නයට සාපේක්ෂව අද (01) දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු, සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග මිල ගණන් අඩුවී තිබේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිවේදනය කළේ කැරට්, බෝංචි, ලීක්ස්, වම්බටු, අමු මිරිස් මිල ගණන් මෙලෙස පහත වැටී ඇති බවයි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව […]

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25/= කින් සහ රුපියල් 15/= කින් අඩුවී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය සතියේ රුපියල් 400/= ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375/= ක් දක්වා අඩුවී ඇති බවයි. එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250/= කට පැවති සුදු සීනි කිලෝවක […]

සතොස හරහා අළෙවි කරන සහල්, පරිප්පු ඇතුළු භාණ්ඩ වර්ග 07 ක මිල ගණන් පහළ දමා තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් සතොස සභාපති පසඳ යාපා මහතා පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග සහිතව මෙම මිල අඩුකිරීම සිදුකළ බවය. මේ අතර, අඩු ආදායම් ලාභී වතුකර ජනතාව ජීවත්වන ප්‍රදේශවල පිහිටි සතොස අළෙවිසැල් හරහා පාන් පිටි […]

සහල්, තිරිඟුපිටි, සීනි, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ආනයනය කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන සීයයක් මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත පළ කර ඇත. එම භාණ්ඩ විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වීමට ආනයනකරුවන් යෝජනා කළද ශ්‍රී ලංකා මහ බැංකුව ඊට විරුද්ධත්වය පළ කර තිබේ. ඊට හේතුව වන්නේ උණ්ඩියල් ක්‍රමයට ඩොලර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.