නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් පළාත් පාලන ආයතන විසුරුවා හැරිමට ප්‍රථම එම පළාත් පාලන ආයතනවල වාහනවලින් නගර සභා සතුව ඇතැම් භාණ්ඩ තම නිවාස වලට රැගෙන ගිය බව එම පළාත් පාලන ආයතන වල කටයුතු කල විපක්ෂයේ මන්ත්‍රිවරුන් පවසයි. එම පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ සහ සේවකයින්ගේ සහය ඇතිව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.