ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්රතිත්රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි. යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් […]