එළැඹෙන 2024 වසරේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා සහ ලබානොගත් නිවාඩු සඳහා ලබාදෙන දීමනා ගෙවීම සිදුනොකරන බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර එම මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇත. ඒ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් පසුගිය බ්‍රහස්පතින්දා (14වැනිදා) දිනයේදී හමුවූ අවස්ථාවේදීය. මෙහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත […]

ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ  සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව  රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. ආයතනයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ලෙස 2019 වර්ෂයේ ගෙවිය යුතු මුදල රුපියල් තුන්දාහක් වුවත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් 25000 බැගින් ගෙවා තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.