අද දිවයිනට ළඟාවීමට නියමිත වූ පෙට‍්‍රල් නෞකාව පැමිණීම දිනයකින් ප‍්‍රමාද වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. අද උදෑසන පැමිණීමට නියමිතව තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු මෙම නෞකාවේ ප‍්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු දක්වා නැහැ. අද සහ හෙට පෙට‍්‍රල් බෙදා […]