පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ‍ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට සිදු කළ රුපියල් ලක්ෂ 233 ක වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ව පෙරේදා (21) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රහස් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාලබේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු එලෙස සිදු කර […]

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත් කිරීමටද සැලසුම් කර ඇත. රවි කරුණානායක මහලේකම් ධුරයට පත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයිද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.