පිටකොටුව තොග වෙළදපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 250/= දක්වා අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමඟ අද පැවති සාකච්ඡාවකදී විවෘත ගිනුම් හරහා මාස දෙකක කාලයක් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර හිමිවූ බවයි. ඒ අනුව මෙම […]

පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25/= කින් සහ රුපියල් 15/= කින් අඩුවී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ පසුගිය සතියේ රුපියල් 400/= ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375/= ක් දක්වා අඩුවී ඇති බවයි. එමෙන්ම පසුගිය සතියේ රුපියල් 250/= කට පැවති සුදු සීනි කිලෝවක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.