ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල් වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන  ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මනුෂ්‍ය ශරීරයකටවත් ළං කිරීමට සුදුසු තත්වයේ නොමැති බව  අනාවරණය වී තිබෙනවා. […]

රාගම මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකය අසල මාර්ගයේ යතුරු පැදියක සිට පිළිකා රෝග ඖෂධ අලෙවි කිරීමේ නිරතව සිටි ජංගම වෙළෙන්දෙකු සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමක අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.  එම කාර්යාලයට ලැබී ඇති තොරතුරක් මත අදාල ස්ථානය අසල රැඳී සිටියදී යතුරු පැදියක කූල් පෙට්ටියක තුල අසුරා ඖෂධ […]

පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සූදානම් වෙයි. එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති. එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා “atezolizumab” ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට […]

ඖෂධ හිඟය උග්‍ර වීම නිසා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීහු දෙපිරිසම දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති විශේෂයෙන්ම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින නිසා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන්ද දැඩි පීඩාවකට පත්ව ඇතැයිද එහි ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රකාශකයා පැවසුවේ බාහිර රෝගී අංශයෙන් […]

ආයුර්වේද ඖෂධ භාවිත කිරීමේදී පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය යහපත් වන බවට සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. දේශීය ඖෂධ භාවිත කරනු ලබන පිළිකා රෝගීන් සියදෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ සමීක්ෂණයකදි මේ බව තහවුරු වූ බව බණ්ඩාරණායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ස්වර්ණා කළුතොටගේ පැවසුවාය. මෙම සමික්ෂණයට අනුව ආයුර්වේද ඖෂධ භාවිත කරන පිළිකා රෝගීන්ගේ ශාරිරික සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.