ඊයේ (27) පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය වැටලීමක් ක්‍රියාත්මක කර තිබේ. එහි දී තොග සහ සිල්ලර වශයෙන් පොල්තෙල් අලෙවි කරන ස්ථානයක් පරීක්ෂා කර ඇති අතර, එහි දී අනාවරණය වී ඇත්තේ, එම වෙළෙඳසල පොල් සංවර්ධන අධිකාරිය මඟින් ලබා දෙන ප්‍රමිති ලාංඡනය අවභාවිත කර ජනතාව […]
පිළියන්දල
අමෙරිකාවේ පරිගණක මෘදුකාංග ඉන්ජිනේරු උපාධිධාරියෙකු වන 25 හැවිරිදි පුද්ගලයකු සොරකම් සහ කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් නාරාහේන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7 මිලිගෑම් 800ක් පොලිසිය භාරයට ගෙන ඇත. කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6ක් සිදුකර රුපියල් කෝටියක පමණ දේපළ කොල්ලකා ඇති සැකකරුගෙන් […]