අප විසින් දෛනිකව ඉවත දමන පොල් වතුර සහ තැඹිළි වතුර සඳහා විදෙස් වෙළෙඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි. මේ වන විටත් තැඹිළි වතුර අපනයන ක්රියාවලිය මෙරටදී සාර්ථකව සිදුවන නමුත්, පොල් වතුර ඇසුරුම්කරණය සම්බන්ධයෙන් බොහෝ දෙනකුගේ අවධානය යොමුව නොමැත. මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් ගෘහස්ථ […]