කීර්තිබණ්ඩාර පුර පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පළා යමින් සිටි මෝටර් රථයකට නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා. එම වෙඩි ප්‍රහාර හමුවේද නොනවත්වා ධාවනය වූ මෝටර් රථය කිලෝමීටර 20ක පමණ දුරක් පළාගොස් ඇති අතර පසුව නිලධාරීන් විසින් එම රථය ලුහුබැඳ කොටු කරගෙන තිබෙනවා. එම රථය තුල සිටි පුද්ගලයන් […]
පොලිස් අණ නොතකා
අධිවේගී මාර්ගයට යතුරුපැදියක් ධාවනය කර රිය අනතුරක් සිදුකළ බවට පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට සිය යතුරුපැදිය ඇතුළු කර ඇති ඔහු පොලිස් අණ නොතකා කොට්ටාව දෙසට ගමන් කර යළි […]