මුදල් අමාත්‍යාංශය ජනවාරි මාසයේ සිට භාණ්ඩ වර්ග තිහක් වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවිපළ භාවිත කරන ආහාර වර්ග, සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත […]

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට  මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන්  රුපියල් 17,000ක ඩීසල් නොමිලේ  දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.  මෙම සහනය දෙන්න රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් […]

මෙරට ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව බවට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව වාර්තා තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සඳහන් කරයි. බොරු හදිසි තත්ත්වයක් මවාපාමින් ප්‍රසම්පාදනයකින් තොරව ඉන්ධන පොහොර ගෑස් මිල දී ගැනීමේ දී දැවැන්ත දූෂණයක් සිදු වෙමින් ඇතැයි ද ඔහු පැවැසීය. යූරියා මිලදී ගැනීමේදීද දූෂණ ක්රියාවලියක් සිදුවෙමින් පවතින බවද පැවසූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.