රුපියල් කෝටි 135 කට අධික බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි රන්දෙනිගල මත්පැන් නිෂ්පාදන සමාගමට එරෙහිව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (19 වැනිදා) නඩු 3 ක් පවරා තිබේ. අංක 255/86, කොරතොට, කඩුවෙල ලිපිනයේ පිහිටි රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගමට (Randenigala Distilleries Lanka Pvt Ltd) එරෙහිව වෙන් […]

ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, එහි ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන්. මේ අනුව තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත අතර පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබෙනවා. එමෙන්ම වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද […]

කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අක්කර බදු  ලෙස සැලකෙන්නේ කෘෂිකාර්මික ඉඩම් සඳහා අක්කරයකට රුපියල් සියයක් බැගින් අය කරගන්නා බදු මුදලකි. මෙම බදු මුදල් සංවර්ධන නිලධාරීන් මගින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  අය කර ගෙන රාජ්‍ය […]

ස්ටිකරය රහිතව මත්පැන් අලෙවි කරන අලෙවිසල්වල මත්පැන් බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කරයි. බදු ගෙවීම පැහැරහරින නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත. ජාතික ආර්ථිකය සහ භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එසේ උපදෙස් ලබා දී තිබේ. මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අය විය […]

ඊයේ (9) සිට විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. මෙලෙස මෙරටට ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. විදෙශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා ඇත්තේ පසුගිය වසර අවසානය වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්ති  පරාජය කිරීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙල. ජනතාවගේ සහ වෘත්තිකයන්ගේ හඬට සවන් නොදෙමින් පසුගිය මාසයේදී පාර්ලිමේන්තුව හරහා අත්තනෝමතික ලෙස සම්මත කරගත් සංශෝධිත දේශීය ආදායම් පනත හරහා ක්‍රියාත්මක කිරීමට සැරසෙන බදු ප්‍රතිපත්තීන් සියලු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.