බිරිඳට ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත කර ඝාතනය කිරීමට තැත් කළ ස්වාමිපුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටිය පොලිස් වසමේ පදිංචි අදාළ කාන්තාව සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී වීම සැක සහිත බවට පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එහිදී මෙම කාන්තාවට ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත වීම හේතුවෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.