චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පර්යේෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඔත්තුකරුට බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකු සමග සබඳතා පවසතින බවයි වාර්තා වී ඇත්තේ. එම දේශ්පාලන ප්‍රභලයින් අතර බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍ය ටොම් ටුගෙන්දාට් සහ විදේශ කටයුතු කමිටු සභාපති ඇලිසියා කර්න්ස් ද වනවා. එමෙන්ම ඔත්තුකරු […]

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වූ එලිසෙබත් ට්‍රස් අද (06) එම ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඇය හෙට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජූලි මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බ්‍රිතාන්‍යයේ  හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද නිල වශයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බ්‍රිතාන්‍යයේ දෙවන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.