වයඹ පළාතේ සෑම පාසල් දරුවකුගේම ආහාර වේලට බිත්තරයක් එකතු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාලයේදී පසුගිය 04 වැනිදා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදීය. පාසල් දරුවන්ට ලබාදෙන කොළ කැඳවල ප්‍රමිතිය වෙනස් කිරීමට හැකි වුවද බිත්තරවලට […]

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළේය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී කුඩා හා […]

බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලෙදුන් බිත්තර වෙලදාමෙන් ඉවත් විම නිසා ප්‍රදේශ රැසක දින කිහිපයක සිට බිත්තර හිගයක් පවති. තමන් බිත්තර මිල දි ගන්නා බිත්තර නිෂ්පාදකයන් පාලන මිලට වඩා බිත්තර තොග මිලට තමන් වෙත ලබාදෙන බවත්, එම බිත්තර සිල්ලර මිලට අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් වැටලිම් සිදු කර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.