මේ වනවිට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවගේ මනස විකෘති කිරීම සඳහා බුද්ධාගමේ නාමයෙන් විවිධ විකෘති පුද්ගලයන් රැසක් ප්‍රචාරක කටයුතු දියත් කර තිබේ. මීට දින කීපයකට පෙර ඊජිප්තුවේ සිට පැමිණි පුද්ගලයෙකු නොබෝ දිනකින් බුදුවීමට සිටින බව ප්‍රකාශ කරමින් ප්‍රචාරක ව්‍යාපාරයක් පටන් ගෙන ඇත. එමෙන්ම, බෞද්ධ අන්තවාදී දේශනා පවත්වන පුද්ගලයෙකු සිය දිවි […]

‘මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ‘යුනෙස්කෝ’ සංවිධානය පියවර ගෙන තිබේ. ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරන ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් සමන්විත ‘මහාවංශය’ යුනෙස්කෝ සංවිධානය මෙම වසරේ (2023) ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 ට ඇතුළත් කර ඇත. ”ලෝකයේ […]

දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි. ඔහු විසින් සිදුකරන ලද දේශනයක දී බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් වලට අපහාස සිදු කළේ යයි මේ වන විට රහස් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.