ත්‍රිකුණාමලය ගාන්ධි වෙරළ තීරය අසල දී ඊයේ දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සියම් උපසම්පදාවේ දෙසිය හැත්තෑ වන සැමරුම් උත්සවය දෙමළ දේශපාලන පක්ෂවල හා යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා නිසා නවතා දැමීමට සිදුව තිබේ. යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් කජෙන්ද්‍රන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් විසින් මෙම උත්සවය කඩාකප්පල් කර ඇත. මෙම […]