2

ලේක්හ­වුස් ආය­ත­න­යයේ හිටපු සභා­ප­ති­ව­ර­ය­කුද වූ ප්‍රවීණ මාධ්‍ය­වේදි ලූෂන් රාජ­ක­රු­ණා­නා­යක මහතා (85) පෙරේදා (29) අභා­ව­ප්‍රාප්ත විය. පත්‍ර­යෙන් හැටේ දශ­ක­යේදී පුව­ත්පත් කලා­වට පිවිසි ලූෂන් රාජ­ක­රු­ණා­නා­යක මහතා ඉංග්‍රීසි මාධ්‍ය­යෙන් වෘත්තීය ජීවි­තයේ කට­යුතු කළ අතර, ප්‍රවීණ තීරු­ලිපි රච­ක­යෙක්ද විය. නිද­හස් මාධ්‍ය ව්‍යාපා­රයේ ආර­ම්භක සාමා­ජි­ක­යෙක්ද වූ ඔහු විසින් ලියන ලද තීරු ලිපි The Island, Daily […]

ප්‍රකට ව්‍යාපාරිකයකුවු දිනේෂ් ෂාෆ්ටර් ගේ මළ සිරුර තැන්පත් කර ඇති බොරැල්ල සුසාන භූමියේ එම වල ආසන්නයට ගිනි අවි සහිත පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව් දෙනෙකු ඒ සඳහා යොදවා ඇත. ෂාෆ්ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව බව ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ […]

  ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් ශාෆ්ටර් සියදිවි හානි කරගත්තේ දැයි යන්න ගැන අපරාධ විමර්ශකයන්ගේ දැඩි අවධානය මේ වනවිට යොමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ශාෆ්ටර් මහතා සිය නැන්දම්මාට (බිරියගේ මවට) ලියන ලදැයි කියන ලිපියක් මුල් කරගෙන විමර්ශකයන්ගේ අවධානය ඊට යොමුවී ඇත. හැඟීම්බර අදහස් අඩංගු එම ලිපිය සහ […]

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට බලවත් සැකයක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මතුවී තිබේ. බොරැල්ලට යනවා යැයි කියා දිනේෂ් ෂාෆ්ටර් කොළඹ 07, මල් පාරේ නිවසින් හදිසියේම පිටත්වයාම සහ ඔහුගේ මෝටර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.