බෝසත් ජානක නමින් පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නම් පුද්ගලයා පිළිකා රෝගියෙකු පිරිත් බලයෙන් සුව කරන බව පවසමින් ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් ඇතැයි ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලිකරු සඳහන් කරන්නේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි තම පියා පිරිත් බලයෙන් සුවපත් කරන බව පවසන […]

කුරුණෑගල පොතුහැර දලදා මාලිගාවේ අනුරැවට සමාන ඉදි කිරීම අද පෙරවරුවේ කඩා දැමීමට කටයුතු දැමීම ආරම්භ කර ඇත. බෝසත් ජානක ලෙස හදුන්වන ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් ඉදිකරන ලද මෙය අද දිනයේ කඩා ආකෘතිය වෙනස් කරන බවට ඊයේ දිනයේ ඔහු සඳහන් කරන ලදී.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.