ආගමික නායකයන් යනු බදු නොගෙවන කෝටිපතියන් බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ චෝදනා කරති. ජනතාව විවිධ දුක් ගැට විඳිමින් උපයාගන්නා දෙයට ආදායම් බදු කරගන්නා ලෙසම ආගමික ස්ථාන වලින්ද බදු අය කිරීමට රජය පියවර නොගැනීම අතිශයින් අසාධාරණ බවද උන්වහන්සේ කියා සිටිති. එනිසා අනිවාර්යයෙන්ම සෑම ආගමක ස්ථානයකින්ම ආදායම් බද්දක් […]

තමන් සිදුකළ ප්‍රකාශයකින් බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහෝදර ජනතාවගේ සිත් රිඳවීමක් සිදුවී ඇත්නම් ඊට සමාව ඉල්ලන බව ජෙරොම් ප්‍රනාන්දු සඳහන් කළේ ය. ඒ ඊයේ (21) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ උත්සවශාලාවක පැවති ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ය. ඔහු කළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එය රට තුළ දැඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.