සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. විජිත් […]

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අතර පෙරේදා දිනයේ පැවති බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර සඳහා වන පොලිය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එක් දිනක් තුල […]

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් බැංකු නිදහස් කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එම තීරණය ගෙන ඇත්තේ මේ වනවිටත් බැංකු 50%ක පමණ බදු ගෙවීම සැලකිල්ලට ගනිමින් බවයි අධිපතිවරයා පැවසුවේ. එසේම භාණ්ඩාගාර බිල්පත්වල සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව 2024 දක්වා වූ […]

රුපියල් මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මැයි 17 වනදා සිදු කරන බව යි. දින 91 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 90,000 ක්, දින 182 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 45,000 ක් සහ දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් […]

සේවක අර්දසාදක ආරමුදල සහ මෙරට වානිජ බැංකුවලින් රජය ලබාගෙන තිබෙන ණය කපාහැරීම සම්බන්ධයෙන් මෙතෙක් හෙළි වී නොතිබුණු තොරතුරු රැසක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න ලියූ සටහනකින් හෙළි කර තිබේ. එම සම්පූර්ණ සටහන උපුටාගෙන පහත දැක්වේ, “මහ බැංකුව මෙතෙක් සඟවා ගෙන සිටි බලලා හදිසියේම මල්ලෙන් එලියට […]

රුපියල් මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කිරීමට තීරණය කර ඇති බව මහ බැංකුව සඳහන් කළේ ය. ඒ මිලියන 40,000ක් වූ දින 364 ක, දින 182 ක් වූ මිලියන 20,000 ක සහ දින 91 ක් වූ රුපියල් මිලියන 60,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ය. ලබන 11 වන දා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.