අද දිනයේ මෙරටින් දෙවන මංකිපොක්ස් ආසාදිතයා හඳුනාගත් බව  සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඔහු ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවයි අමාත්‍යංශයේ දැනුම් දෙන්නේ. මේ අතර, වඳුරු උණ රෝගය මිනිසාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළින්ම පාලනය කරගැනීමට හැකි තත්ත්වයක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.