මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම   සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ පැවසීය.  වර්ෂාව  අධික වීම හා  මහියංගන  දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම  නිසා  පාලම සම්පූර්ණයෙන් කඩා වැටී  ඇති බව ද ඒ මහතා පැවසීය. මේ අතර  මහියංගන රොටලවෙල  […]

පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවනවිට පිටාර මට්ටමට ආසන්නව පවතිව බවත් මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් […]

අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණ, අංගමුව හා උඩවළව ජලාශවල වාන් දොර‍ටු විවෘත කර තිබේ. ඉකුත් දා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 8 දක්වා වැඩි කර තිබේ. ඒ හේතුවෙන් රාජාංගනය ජලාශයේ වැඩි වතුර තප්පරේට ඝන අඩි 10850ක් කලාඔයට මුදා හරිනු ලබයි. අයහපත් කාලගුණය හේතුවෙන් […]

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කරන චන්ද්‍රිකා වැවේ  චන්ද්‍රිකා වැව කොට්ඨාශයට තීරණය වූ පරිදි හෙට 15 දක්වා ජලය ලබාදී මට මහවැලි බලධාරීන් සහ ගොවි නායකයන් අතර සාකච්ඡාවකින් පසුව තීරණය වී තිබිණි. එහෙත් අද පෙරවරු 9ට පමණ ගොවි නායකයන් කිසිවෙකුට නොදන්වා මහවැලි අධිකාරිය මගින් චන්ද්‍රිකා වැවේ ඇල මාර්ගය වසා දමා තිබිණි. ඒ […]

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය. රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනුකර තිබුණි. මෙම පෙත්සම අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.