ප්‍රධාන ආර්ථික න්‍යායන්හි විග්රහයන් මත වසර අවසාන වන විට ලංකාවේ රුපියල ඉහළ අවදානම් සහිත මුදල් ඒකකයක් බවට පරිවර්තනය විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කරයි. ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගය ඉහළ යෑම රජයේ කෙටිකාලීන සැලසුමක් වුවත් එය මේ වසරේ […]