ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බව නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසයි. එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව […]

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 විස්තීර්ණ මූල්‍ය සහනය සම්බන්ධයෙන් වන මුල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට අවස්ථාව නොලැබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි. කෙසේ නමුත් මහ […]

බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.  පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ පසුගිය කාලය තුළ විචල්‍ය පොලී […]

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට පත්වී මේ දක්වා වූ කාලයේදී රුපියල් බිලියන 690 ක මුදල් ප‍්‍රමාණයක් මුද්‍රණය කර ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ඔහුගේ ධුර කාලය තුළ එක් දිනක් සඳහා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය බිලියන 3.4 ක් පමණ වෙයි. එය මහ බැංකු අධිපතිවරයයෙකු යටතේ මුදල් […]

රට බංකොලොත් කිරීමේ කුමන්ත්‍රණයට පසුගිය ආණ්ඩුවේ ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වගකිවයුතු තත්ත්වයක් තුළ එය අමතක කොට මහ බැංකු අධිපතිවරයාව ඉලක්ක කර ගනිමින් බරපතළ අවලාද සහ චෝදනාවන් ගොන්නක් ආණ්ඩු පාර්ශවයෙන් ඉදිරිපත් වෙමින් තිබෙනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. මහ බැංකු අධිපතිවරයා ද්විත්ව පුරවැසියෙකු යැයි චෝදනා කරමින් ආණ්ඩුව තමන්ගේ ගජ මිතුරෙක්ව […]

  ලබන අගෝස්තු මැද සිට මෙරටට ඉන්ධන ආනයනය කිරීම තවදුරටත් අර්බුදයට යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මාධ්‍යයට හෙළි කර තිබේ. මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ, ඩීසල් නැව් තුනකට සහ පෙට්‍රල් නැව් දෙකකට මේ වනවිටත් ඩොලර්වලින් ගෙවීම් කර ඇති බවය. එම තෙල් තොග අගෝස්තු මස මැද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.