ගුරුවරුන්ට එරෙහිව කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් අද (22) පැවැත්වුණා. එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් අතර ගැටුමක් ඇති වූ අතර අවසානයේ එම ගැටුමට අරගලකරුන් ද හවුල් විය. එලෙස ගැටුම ආරම්භ වී ඇත්තේ මාධ්‍යවේදීන් පිරිසක් විසින් නිල නොලත් මාධ්‍යවේදියෙකුගේ අනන්‍යතාවය විමසීමේදීයි. මාධ්‍යවේදීන් විසින් ඇතිකරගත් මෙම ගැටුමට මැදි වූයේ, මාධ්‍යවේදීයෙක් යැයි කියාගත් ලාල් නැමති පුද්ගලයෙකි. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.