මාර්තු මස 09 වැනිදාට දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරයි. ආර්ථික ගැටළු ඇතුළු තවත් කාරණා කිහිපයක් ඊට බලපා ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනයේ යම් වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.