මාර්තු මස 09 වැනිදාට දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරයි. ආර්ථික ගැටළු ඇතුළු තවත් කාරණා කිහිපයක් ඊට බලපා ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනයේ යම් වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි. මෙම […]