පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ මැදගම කලාඔය අසල අද (21) පෙරවරුවේ මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ. මෝටර් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේය. ගල්ගමුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.