හෙට (මැයි 1) දිනයේ ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර මැයි දිනය යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් හෙට සිය මැයි රැලි පැවැත්වීමට මේ වන විටත් කටයුතු රැසක් සුදානම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය.එම […]