නව චක්‍රලේඛනය සමග මැර කණ්ඩායම් දාලා වාහන අත්පත් කරගන්න අවසර නැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි. මාධ්‍ය හමුමක් අමතමින් එහි සභාපති අසංක රුවන් පොතුපිටිය මෙසේ අදහස් දක්වන ලදී. 2024.02.08 දිනයේදී වැඩබලන පොලිස්පතිතුමන් විසින් අප මෙතෙක් ඉල්ලා සිටි චක්‍රලේකය RTM – 199 නමින් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වලට […]
මැර කණ්ඩායම්
ඊසාන දිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම්වලින් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මැර කණ්ඩායම් විසින් නිවාස, වාහන, පල්ලි සහ පන්සල්වලට ප්‍රහාර එල්ල කරන බව එරට බලධාරීහු සඳහන් කළේ ය. ඒ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම්වලට එරෙහිව ආදිවාසී ප්‍රජාවන් විරෝධතා රැලියක් පැවැත්වීමෙන් […]