යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් පාලමක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.මෙම රථය නොච්චිමොටේ ප්රදේශයේදී අනතුරට ලක් වුණා. බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කෙරුණි. තුවාල ලැබූවන් අතර කාන්තාවන් 09 දෙනෙකු ද සිටී. රෝහල් ගත කිරීමෙන් පසු බස් […]