විදුලි බල මණ්ඩලයට අලාභයක් නොවන ලෙස විදුලි ගාස්තු පවත්වාගෙන යන්නැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට දැනුම් දී ඇති බව වාර්තාවෙයි. ඒ අනුව මිල සූත්‍රයකට අනුව ගලපා පාඩු නොවන ලෙස විදුලි බිල්පත් ලබා දෙන ලෙසද ඔවුන් යෝජනා කර ඇත. රජය යෝජනා කර ඇති විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් […]

ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඊයේ (26) අනාවරණය කළේය. ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ජලගාස්තු වැඩි නොකරන බවය. “අපි පැහැදිළිවම ප්‍රකාශ කරලා තියෙනවා […]

වසර අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ සඳහා වූ මිල සූත්‍රය සකස් කර අවසන් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් වන්නේ ආනයනකරු බෙදාහැරීම හා අලෙවිකරු යන පාර්ශ්වවල එකඟතාව මත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙත් වසර අටක කාලයක් ක්‍රියාත්මක කිරීමට […]

ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්‍රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. මිල සූත්‍රයක් තිරිඟු පිටි සඳහාද පවතීනම් එක් එක් පාර්ශ්‍ව වල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට […]

මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරයි. එහි සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බවයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි […]

ඉදිරි වසර සඳහා වන අය වැයෙන් ඉන්ධන බද්දක් හඳුන්වාදීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ  සඳහන් කරයි. එම යෝජනාවට අනුව එළැඹෙන ජනවාරි මස ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ද හෙතෙම කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ජනවාරි පෙබරවාරි වන විට ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට […]

ඛණිජ තෙල් මිල සූත‍්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල පදනම් කරගනිමින් කි‍්‍රයාත්මක මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කළ යුතු වනවා. කෙසේ වෙතත් ඊයේ රැස් වූ ඛණිජ තෙල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.