ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ නායකත්වය සඳහා දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි. එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පක්ෂ නායකත්වය සඳහා එසේ නම් යෝජනා වී ඇති බවද වාර්තාව කියා සිටී. බැසිල් රාජපක්ෂ මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ […]