ජුනි මස 01 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්‍ය ප්‍රතිපත්ති විවරණය සිදු කරන බව දැනුම් දෙයි. මීට පෙර මුදල් ප්‍රතිපත්ති විවරණය පැවැතියේ පසුගිය අප්‍රේල් මස 4 වැනි දිනයි. මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් […]