විවිධ තරාතිරම්වල පුද්ගලයන් දස දහසකට අධික පිරිසක් සූක්ෂම ලෙස රවටා අන්තර්ජාලය ඔස්සේ කර ඇති රුපියල් කෝටි දෙදහසකට ආසන්න වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සියයට හතළිහේ සිට සියයට අනූව දක්වා දැවන්ත පොලී මුදල් ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්රදේශවල සම්මන්ත්රණ පවත්වමින් වසර දෙකකට ආසන්න කාලයක් […]