හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සදහා අවකාශ සලසන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්රමසිංහට ඉල්ලීමක් කර තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ අතර හමුවක දී පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම කර තිබේ. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි. මෙහිදී අදහස් පළ කරමින් ශ්රී ලංකා පොදුජන […]