රාජ්‍ය අංශයේ  වියදම් අවම කර ගැනීම සම්බන්ධයෙන් රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති පසුබිමේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලය පමණක් 70%කින් වැටුප් ඉහළ නංවා ගැනීම කොහෙත්ම අනුමත කළ නොහැකි මෙන්ම අමානුෂික ක්‍රියාවක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීම පදනම් කර ගනිමින් මෙරට ජාතික ප්‍රතිපත්තියට පටහැනිව […]

  ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය. සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද […]

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත් කිරීමටද සැලසුම් කර ඇත. රවි කරුණානායක මහලේකම් ධුරයට පත් කිරීමෙන් පසුව ඉදිරි මැතිවරණ ඉලක්ක කර පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පැවරෙනු ඇතැයිද […]

තමන් හෙළිකොප්ටරයකින් මන්නාරමට ගියේ ආයෝජකයන් සමග ගොස් රටට ඩොලර් එකතු කරන්න බව හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කරයි. එවන් කටයුතු දිහා ඇතැමුන් කුහකකමින් බලන බවද පැවසූ ඔහු තමන්ට රජයේ තනතුරක් නැති බවත් තමන්ට හෙලිකොප්ටර් වලින් ගමන් යා හැකි බවත් ඔහු පැවසීය. 2015 දී ද බාරගන්නට සිදුවූයේ මේ ආකාරයෙන්ම ආර්ථික ප්‍රපාතයකට […]

තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් හාරදහසක් සඳහා  සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මේ බව කීය.හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට කරුණානායක  පැවසූයේ “ඇයි මට යන්න බැරිද? […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.